fo

මහවැලි එච් කලාපයේ හොඳම ගොවි සංවිධානයේ තේරීමේ තරගාවලිය

මහවැලි එච් කලාපයේ ගොවි සංවිධාන දෙසිය විසි පහක් අතරින් හොඳම ගොවි සංවිධානයේ තේරීමේ තරගාවලියේ තියාග ප්‍රධාන උත්සවයේ අද දිනයේදී පැවැත්විය.මෙහිදී ජයග්‍රහණය මෙහිදී ජයග්‍රහණය කළ ගොවි සංවිධානය සඳහා ාර්යාලයට අවශ්‍ය පුටු සියයක් මේස එකක් ඒ වගේම මුදලින් රුපියල් ලක්ෂයක් සමරු තිළිණයක් ලබා දෙන ලද.පිළිවලින් දෙවැනි ස්ථානය සඳහා පුටු අසූවක් මුදලින් රුපියල් 80,000ක් ඒවගේමත් එවැනි තේවන ස්ථානය සඳහා පුටු හැටක් මුදලින් රුපියල් හැටදාහක් එතැන් සිට සියලුම ගොවි සංවිධාන ජයග්‍රහයකින් සඳහා පුටු විසි පහක් හා මුදලින් රුපියල් 40000 බැගින් බෙදා දෙන ලදී
ඊට අමතරව මහවැල H අපේ හොඳම කාන්තාව ව්‍යවසායකයා තේරීමේ තරගයේ පැවැත්වූ අතර ඒ සඳහා ප්‍රථම ස්ථානය ලබාගත් නොචියාගම කොට්ඨාසයේ කාන්තාව ඉවසායිකාව සඳහා මුදලින් රුපියල් පනස්දාහක් සමරු පලකයක් ලබාදීප් සිදුවුණා ඒවගේම දෙවැනි ස්ථානයේ ලබාගත් අය සඳහා රුපියල් 40000කුත් තෙවැනි ස්ථානය ලබාගත් අය සඳහා රුපියල් තිස් දාහකුත් ඊට අමතරව හතරවෙනි ස්ථානය සිට හත්වෙන ස්ථානය සඳහා රුපියල් 25000/ මුදල් තියාග හා සමරු පලක ලබාදීම සිදුවිය.