වාරිමාර්ග අංශය
Menu
Welcome
Home
About
History
News
Gallery
Video Gallery
Image Gallery
Ongoing Projects
INSTITUTES
State Ministry of Tanks, Reservoirs and Irrigation Development related to Rural Paddy Fields
Irrigation Department
Irrigation Management Division
Kothmale International Training Institute
Contact
Map
News
Home
News
2026.09.10
තොරතුරු දැන ගැනිමේ පනත පිළිබඳව ඉතා හරවත් දේශනයක්
දේශකයා
නීතිඥ ජගත් ලියනගේ මහතා විසින් 2026.09.10 වන දින තොරතුරු දැන ගැනිමේ පනත පිළිබඳව ඉතා හරවත් දේශනයක් මහවැලි අංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. මෙම දේශනය සඳහා වාරිමාර්ග අංශයේ අතිරේක ලේකම් ( පාලන ) එච්. ජී. ජේ. පී විජයසිරිවර්ධන මිය, අතිරේක ලේකම් ( ව්‍යාපෘති පිරිස් හා ප්‍රගති කළමනාකරණ ) එච්. පී සුමනසේකර මයා, සහකාර අධ්‍යක්ෂකවරු සහ සංවර්ධන නිළධාරීන් කිහිප දෙනෙක්ද සහභාගී විය. තොරතුරු අයිතියේ භාවිතාවන් සහ තොරතුරු අයිතිය පිළිබඳ නීතිමය මූලාශ්‍ර මෙම දේශනයේදී ඉතා පැහැදිලි ලෙස මෙම දේශකයා විසින් මෙහෙයවනු ලැබීය.