Publications - Ministry of Irrigation
ගැසට් නිවේදනය
ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය
ප්‍රකාශිත දිනය : 2026.06.10
ගැසට් වර්ගය : අතිවිශේෂ ගැසට් පත්‍රය
ගැසට් නිවේදන අංකය : 2492/28
විෂයය : ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය
කෙටි විස්තරය:
ශ්‍රී ලංකාවේ ජල සම්පතෙහි තිරසර පැවැත්ම තහවුරු කිරීමට අභියෝගාත්මක වන ගැටලු, නිශ්චිත ලෙස හඳුනාගෙන පිළියම් යෙදීම සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ විසින් 2026.05.05 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
බාගත කිරීම සඳහා: