• දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන හා නවීකරණය කරන ලද වාරි කෘෂිකර් මාන්තය මගින් ආහාර සුරක්ෂිතතාවය වර් ධනය කිරිම අරමුණු කර ගත් නියමු ආදර් ශ ආකෘති ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය