Basnagoda Reservoir Project 

     Basnagoda Reservoir, which will be used for supply of water to Gampaha district is proposed to be constructed a concreate gravity dam across Basnagoda Oya which is a tributary of the Aththanagalu Oya. It is expected to construct a capacity of length 130m, a height of 20.5m and capacity 3.5MCM of reservoir. It will provide drinking water and water supply for industrial development in Gampaha, Aththanagalla, Minuwangoda and Meerigama division.

This Project is Carried out under the National Water Supply & Drainage Board (NWS&DB) funds are allocated to the Ministry to carry out through a EPC contract under the supervision of Irrigation Deartment.

By Now EIA Study has been Completed and Socio-Economic Studies are in progress and resettlement activities are being planned.

බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය

   අත්තනගලුඔයේ අතු ගංගාවක් වන බස්නාගොඩ හරහා ඝන මීටර් මිලියන 3.5ක ධාරිතාවයකින් යුතු ජලාශයක් ඉදිකිරීම මඟින් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, මිනුවන්ගොඩ සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පානීය ජල පහසුකම් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය  ජලය ලබාදීම මෙම යෝජිත ව්‍යාපෘතිය මඟින් සිදුකරේ.

මෙම ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන අතර ජලාශයේ ඉදිකිරීම් කටයුතු ඉංජිනේරුමය ප්‍රසම්පාදන හා ඉදිකිරීම් (EPC) කොන්ත්‍රාත්තුවක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉටුකිරීම සඳහා මෙම අමාත්‍යංශයට  අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.

මේ වනවිට පාරිසරික බලපෑම් ඇගයීමේ අධ්‍යනය හා සමාජීය ආර්ථික අධ්‍යන කටයුතු ඉටුකරමින් පවතින අතර ඉදිකිරීම් කටයුතු ඉටුකිරීමට කොන්ත්‍රාත් සමාගමක් තෝරාගෙන ඇති අතර කොන්ත්‍රාත් ප්‍රදානය සඳහා සාකච්ඡා මට්ටමේ පවතී.

Basnagoda